හය දෙනෙකුට ජීවිතය අහිමි කල බිහිසුණු වෙඩිතැබීමක්..
By Piyumika
මෙක්සිකෝ මත්පැන් අලෙවි හලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙක් මිය ගොස් තිබේ.
වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.
මීට සති දෙකකට පෙර මධ්‍යම මෙක්සිකෝවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබුණි.
You may like this video