තවත් නිෂ්පාදනයක් ලංකාවට ගේන්න එක්සත් ජනපදය සමඟ ගිවිසුමක්.

Report

තවත් නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩයල සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 110ක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ, එක්සත් ජනපදයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන බෙදාහරින්නෙකු වන RM Parks Inc. සමාගම Shell නිෂ්පාදනයි.

තවත් නිෂ්පාදනයක් ලංකාවට ගේන්න එක්සත් ජනපදය සමඟ ගිවිසුමක්. | Another Product For Sri Lanka

ආයෝජන මණ්ඩයල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, RM Parks Inc. සහ Shell සහයෝගීතාවය ඉන්ධන පිරවුම්හල් 200 ක් ක්‍රියාත්මක කරන අතර, EV ආරෝපණ පහසුකම් සහිත කුඩා සුපිරි වෙළඳසැල් වල සේවාවන් සැපයීමටද ගිවිසුම් ගත වී ඇති බවයි.