හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව තවත් අතුරු තහනම් නියෝගයක්.
By Wayomi
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණය විසින් දිසා විනිසුරු සඳුන් විතාන අද (24) තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින්.
එලෙස අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි.
මේ අනුව මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අදාල නියෝගයේ සඳහන්.
...........................................................................