තවත් භූ කම්පනයක්
By Hashini
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ටජිකිස්තානයේ භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙන බවයි.
එය රික්ටර් මාපකයේ 5.9ක භූ කම්පනයක් බවයි වාර්තා වන්නේ.
මෙම භූ කම්පනය කිලෝමීටර් 16ක් ගැඹුරින් හටගෙන තිබෙනවා.