තවත් භූ කම්පනයක්

Earthquake World
By Hashini Apr 13, 2025 06:10 AM GMT
Hashini

Hashini

Report

විදෙස් මාධ්‍ය වාර්තා කලේ ටජිකිස්තානයේ භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙන බවයි.

එය රික්ටර් මාපකයේ 5.9ක භූ කම්පනයක් බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනය කිලෝමීටර් 16ක් ගැඹුරින් හටගෙන තිබෙනවා. 

මියන්මාරයේ යලි භූ කම්පන තත්ත්වයක්

මියන්මාරයේ යලි භූ කම්පන තත්ත්වයක්

ReeCha