මහින්දානන්දට තවත් නඩුවක් - ජම්පර් සැප දීර්ඝ වන ලකුණු

Report

 නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතාට අදාළ කැරම් බෝඩ් සිද්ධිය හා සම්බන්ධ තවත් නඩුවකට අධිචෝදනා ​ගොනුකර ඇති බවයි.

මේ පිළිබඳව කරන ලද සොයා බැලීමකදී අනාවරණය වූයේ කලින් තීන්දුව දුන් කැරම් බෝඩ් නඩුව දූෂණය නමැති වරදට අදාළව පැවරුණු එකක් බවයි.

මෙම දෙවැනි නඩුව පැවරෙන්නේ අපරාධමය වරදක් සිදුකිරීම සම්බන්ධයෙනි.

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

එහි මෙම ගණුදෙනු සම්බන්ධව කුමන්ත්‍රණය කිරීමයන චෝදනාව ඇතුළත් බවය වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරා ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ එහි විත්තිකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ එවකට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාව සිටි හිටපු මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිට එරෙහිව චෝදනා එල්ල වනු ඇති බවයි. 

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි