කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙනු ලබනවා.

මොනවා .. 39%කින් ඉහ­ළ ගිහින් ..

මොනවා .. 39%කින් ඉහ­ළ ගිහින් ..

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

You may like this video