හජ් සැමරුම ගැන නිවේදනයක්

Report

කොළඹ මහ පල්ලියෙන් මෙම වසරේ හජ් උත්සවය සමරන දිනය සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ 2025 ජුනි 07 වන දින හජ් උත්සවය සමරන බවටයි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

එසේම අද (28) දින හිජ්රි 1446 දුල් හිජ්ජහ් මාසයේ නවසඳ දර්ශනය වූ බව ද කොළඹ මහ පල්ලිය ප්‍රකාශ කළා.

මෙසේ කියා ඇත්තේ හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව බව සඳහන්.

තවද කොළඹ මහ පල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය හා මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව විසින් ඒකමතිකව කියා ඇත්තේ දුල් හිජ්ජහ් මාසයේ පළමු දිනය මැයි 29 බවයි.

එබැවින් එළඹෙන ජුනි 7 වන දින හජ් උත්සවය සැමරීමට නියමිතව තිබෙනවා. 

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...