උසස් පෙළ විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් දැන් නිකුත් වූ නිවේදනය මෙන්න

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education Latest Headlines Sinhala news
By Akash Apr 14, 2025 10:27 AM GMT
Akash

Akash

Report

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන තුරු එම විභාගටය පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපේක්ෂාවෙන් සිටිනවා. ඒ

අනුව උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20වනදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අවුරුදු කියල සමාව නැහැ - මාර්ග නීති කඩ කරන අයට නීතිය ක්‍රියාත්මකයි

අවුරුදු කියල සමාව නැහැ - මාර්ග නීති කඩ කරන අයට නීතිය ක්‍රියාත්මකයි

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වන්නේ අප්‍රේල් මස 20වනදායින් පසුව බවයි.

බොහෝ දුරට ලබන 20 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට නියමිත බවයි ආරංචි මාර්ග කියා සිටියේ.

ලග්න හතරකට අලුත් අවුරුද්ද සුබයි... ඔබ තරාදිය නම් රාජ්‍ය සුබ යෝගය ඔබටයි... මිල මුදල් ගලා එයි

ලග්න හතරකට අලුත් අවුරුද්ද සුබයි... ඔබ තරාදිය නම් රාජ්‍ය සුබ යෝගය ඔබටයි... මිල මුදල් ගලා එයි

මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක් පෙනී සිට තිබෙනවා.

ReeCha