මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශය සම්බන්දව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..
විශේෂ ප්‍රවෘත්ති නිවේදනයයි මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 සැප්තැම්බර් 25 වන බදාදා දින නිකුත් කරන ලද මාධ්‍ය උපමාන වලට අදාළ ගැසට් පත්‍රය අනුව එම කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන තෙක් මැතිවරණයේ නිල නොවන ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බවට සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩු වී සහ සමාජ මාධ්‍ය පරිපාලකයන් වෙත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහතින්
