එක් එක් පක්ෂ හා කණ්ඩායම් වලට අදාළ ඡන්ද සලකුණු ප්‍රකාශයට පත්කෙරේ..අති විශේෂ ගැසට්ටුව නිකුත් කරයි..!

Report

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම මැතිවරණ සළකුණු ප්‍රකාශයට පත්කර ඇත්තේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන සහිතවයි.

අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා.

GalleryGallery