ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රියාත්මක වූ නීතියක්. - ඇන්ජලෝ මැතිව්ස් පළවෙනියා වූ හැටි.

Report

නියමිත කාලය තුලදී ක්‍රීඩා පිටියට නොපැමිණීම නිසා ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.

ඒ, අනුව ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී.