එක්සත් රාජධානියේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් පත්වෙයි
By Ashfa
එක්සත් රාජධානියේ (බ්‍රිතාන්‍යයේ) 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් (Andy Buham) පත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී, තුන්වැනි චාල්ස් රජු විසින් නව රජයක් පිහිටුවීම සඳහා කරන ලද නිල ආරාධනයකට අනුව ඔහු මෙම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි.
ඇන්ඩි බර්න්හැම්ගේ මෙම පත්වීමත් සමඟ බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන වාර්තාවක් ද අලුත් වී තිබේ.
ඒ අනුව, පසුගිය වසර 10 ක කාලසීමාව ඇතුළත බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ සත්වැනි පුද්ගලයා බවට ඔහු පත් වී තිබේ.