ඔයාටත් ආස හිතුන ද?. අම්බානිගෙ ලේලියගේ රත්තරං මෙන්න මේ ඇඳුම දැකලා.. (PHOTOS)
යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහය ලෙස ඉන්දීය ප්‍රකට ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහය සැලකේ.
එය දින 03ක දී පැවැත්වෙන අතර ඊයේ (12) ආරම්භ විය.
ඒ, මුම්බායි හි ජියෝ ජාත්‍යාන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී ය.
හින්දු නක්ෂත්‍ර ක්‍රමවේදය අනුව දින යොදාගත් මෙම විවාහ මංගල උත්සවයේ පළමු දිනයේ දී එනම් ඊයේ විවාහ චාරිත්‍ර ඉටු කෙරිණ.
ඒ සඳහා බොලිවුඩ්, හොලිවුඩ් තරු මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ දේශාපලනඥයින්ද පැමිණියේ ය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අම්බානි පවුලට විවාහය සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,000කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවයි.
එය ඔවුන්ගේ මුළු ධනයෙන් සියයට 0.05ක් පමණක් වේ.
කෙසේ වෙතත්, මේ සැබෑ රත්තරං වලින් නිර්මාණය කර ඇතැයි කියන අම්බානි පවුලේ අළුත් ලේලි රාධිකාගේ ඡායාරූප කීපයක් පහතින් දැක් වේ,




 
                                        
                                         
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        