තරාතිරමක් නෑ වැරදි කරපු හැන්මෝටම දඩුවම් - ආනන්ද විජේපාල

Report

මන්ත්‍රීවරයෙක්ද ඇමතිවරයෙක්ද හිටපු ජනාධිපතිවරයාද කියා තරාතිරමක් නොබලා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

"යම් අයෙක් වරදක් කර තිබේ නම් ඔහු නීතිය ඉදිරියට ගේන්න කිසි විට අප පසුබට වන්නේ නැහැ.නීතිය ක්‍රියාත්මක වීම තරාතිරම බලා සිදුවෙන දෙයක් නොවේ.අපරාධයක් වූ විට එහි වින්දිතයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එය ජාතික ජන බලවේගයේ ප්‍රධාන අරමුණයි.හැම වින්දිතයකුටම සාධාරණත්වය ඉටුකරන බවට අප සහතිකයක් දෙනවා'

යනුවෙන්ද අමාත්‍යවරයා සදහන් කරයි.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට