ජාත්‍යන්තර අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!
By Sewvandhi
ජාත්‍යන්තර අධිකරණය විසින්, ගාසා තීරයේ සමූල ඝාතන සිදුවීම් වැළැක්වීම සඳහා සියලු පියවර ගත යුතු බව ඊශ්‍රායලයට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ඊශ්‍රායලයට එරෙහි ව දකුණු අප්‍රිකාව විසින් ගොනු කර තිබුණු සමූල ඝාතන චෝදනා විභාගයට ගත් ජාත්‍යන්තර අධිකරණය විසිනි.
Sponsored By Sarrita Jewellery