ශ්‍රී ලාංකිකයින් සිටි නෞකාවක් මුහුදේ ගිලී යයි..සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..
ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා
එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බවයි වාර්තා වන්නේ.
ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බවයි පැවසෙන්නේ.
එම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බව ද වාර්තා වනවා.