නේටෝ සංවිධානයෙන් යුක්‍රේනය සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක්...
Ukraine
NATO
World
By Parami Dissanayake
නේටෝ සංවිධානය තම යුක්‍රේන සාමාජිකත්වය සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක් වෙනුවෙන් ඔවුන්ගේ සහාය මෙන්ම තවත් ආධාර ලබාදීමට පොරොන්දු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.