ජනපතිගෙන් පිටරට සිටින ඩයස්පෝරාවට ආරාධනයක්.

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා නව විශ්වවිද්‍යාල ඇති කිරීමට ආයෝජනය කරන ලෙසයි.

ඔහු මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ, 10 වැනි වරටත් පැවැත්වූ ආර් අයි ටී අලස් අනුස්මරණ උත්සවයට එක වූ අවස්ථාවේදීයි.