සැක පිට අත්තඩංගුවට ගත්ත දෙන්න ලග තිබ්බ පොලිසියේත් ඇස් උඩ ගිය දේ..

By Piyumika Sep 14, 2024 02:04 AM GMT
Report

වරදක් කළ හැකි ආයුධ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ඇති බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය.

පරක්කු වුණ නිසා මේ පාර නැති වෙයි කියලද හිතුවේ..මෙන්න ඔයාට එහෙනම් සතුටු හිතෙන ආරංචියක්..

පරක්කු වුණ නිසා මේ පාර නැති වෙයි කියලද හිතුවේ..මෙන්න ඔයාට එහෙනම් සතුටු හිතෙන ආරංචියක්..

පොලිස් මාධ්‍ය අංශය සඳහන් කලේ ඊයේ (13) පෙරවරුවේ කළුතර, කිතුලාව ප්‍රදේශයේදී සිදු කල වැටළිමකදී මන්නා පිහි 10 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 හා 30 යන වයස්වල පසුවන කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසි මාධ්‍ය අංශය සඳහන් කලේය .

යාපනයෙන් ඇහෙන එක් සංවේදී සිදුවීමක් ..

යාපනයෙන් ඇහෙන එක් සංවේදී සිදුවීමක් ..

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.