චීනයේ හෙනාන්හි පිපිරීමක්...

By Parami Dissanayake Jul 27, 2024 01:36 PM GMT
Report

චීනයේ හෙනාන්හි කාර්මික නගරයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම පිපිරීම ඇලුමිනියම් නිෂ්පාදනාගාරයක සිදුවී ඇති බව යි.

දුම්රිය බිංගෙවල්වල යෝග්‍යතාව පරික්ෂා කෙරේ...

දුම්රිය බිංගෙවල්වල යෝග්‍යතාව පරික්ෂා කෙරේ...

තවත් පුද්ගලයින් 14 දෙනෙකු අනතුරින් තුවාල ලබා ඇත.

කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ආයතනය භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.