ඊයෙ රෑ වෙසක් පෙරහැරක ඇතෙක් කුලප්පු වී සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..

Report

වෙසක් පෙරහැරක් අතරතුරු දී ඇතෙකුගේ පහර කෑමට ලක් වූ ඇත්ගොව්වාගේ තත්ත්වය බරපතල බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

ඊයේ (25) රාත්‍රියේ මාවනැල්ල නගරයේ පැවැති වෙසක් පෙරහර අවසානයේ දී ඊට සහභාගී කරවගෙන තිබූ ඇතෙකු මෙලෙස කුලප්පුවූ බවයි පැවසෙන්නේ.

ඊයෙ රෑ වෙසක් පෙරහැරක ඇතෙක් කුලප්පු වී සිදු වූ බිහිසුණු අනතුර මෙන්න.. | An Elephant Falls In A Procession

සංවිධායකයින් කටයුතු කළේ, එම සතාගෙන් පහර කෑ ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි.

මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් රාජා නම් ඇ‌‌තෙක්, අදාළ පහර දීම සිදු කර ඇත්තේ.

ඉන් අනතුරුව කලබලයට පත් වූ ඇතා මාවනැල්ල නගරයට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයේ ගින්නෙන් මිය ගිය ගණන 30ට ආසන්න වෙයි..

විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයේ ගින්නෙන් මිය ගිය ගණන 30ට ආසන්න වෙයි..


කෙසේවෙතත්, මේ වනවිට එම සත්ත්වයා විශේෂ ආරක්ෂාවක් යටතේ පොළ භූමියේ රඳවා ඇති බවයි පැවසෙන්නේ.