සම්මාන ලාභී ජනප්‍රිය නළුවෙක් අභාවප්‍රාප්ත වෙයි. (PHOTOS)

Actors Hollywood
By Wayomi Dec 31, 2023 06:35 AM GMT
Wayomi

Wayomi

Report

ඔහු නිවසේ දී හදිසියේ මිය ගොස් ඇති අතර මියයන විට 75 වැනි වියේ පසු වුණා.

විල්කිංසන් 1997 වර්ෂයේ දී රඟපෑ ෆූල් මොන්ටි චිත්‍රපටය වෙනුවෙන් බෆ්ටා සම්මානය හිමිකරගෙන ඇති අතරම, ඔස්කා සම්මාන උලෙළ සඳහා දෙවතාවක් නිර්දේශ වී තිබෙනවා.

චිත්‍රපට 130කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති ඔහු, ටෙලිනාට්‍ය සඳහා ද රංගනයෙන් දායකත්වය ලබා දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්. 


GalleryGallery
ReeCha