අපේ වෙලාවට පොඩි උණේ - ළගට එන කල්ම නොදැක්ක කුඩා ග්‍රහකය ..(VIDEO/PHOTO)

By Piyumika Sep 05, 2024 05:03 AM GMT
Report

මීටරයක් පළලැති ග්‍රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ග්‍රහකය අලුයම පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී ආවේ පිලිපීනය අසල ලූසොන් දූපතට ඉහළිනි.

මොකක්ද මේ "ගෝඨා ගෝ ගම" අරගලය ගැන අලුතෙන් ඇහෙන කතාව..

මොකක්ද මේ "ගෝඨා ගෝ ගම" අරගලය ගැන අලුතෙන් ඇහෙන කතාව..

ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, එය වායුගෝලයේදීම දැවී අවසන් විය.

2024 RW1 යන නමින් නම් කළ මෙම ග්‍රහකය, විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

අපේ වෙලාවට පොඩි උණේ - ළගට එන කල්ම නොදැක්ක කුඩා ග්‍රහකය ..(VIDEO/PHOTO) | An Asteroid Crashes Near The Philippines