ඡන්ද පත්‍රිකා බෙදන්න ගිහින් දුර දිග ගිය කතා බහ රෝහලෙන් නවතී..

Report

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුතාගේ මරණය තාත්තා වීඩියෝ ගත කල හැටි...(VIDEO)

පුතාගේ මරණය තාත්තා වීඩියෝ ගත කල හැටි...(VIDEO)

අත්අඩංගුවට ගත් පුද්ගලයා කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.

මේ වනවිට තැපැල්කරු රෝහල් ගතවීම සඳහා පෝරමය ද රැගෙන පිටව ගොස් ඇති අතර, සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

යුක්‍රේනයේ පස්දෙනෙකුට මරු කැදවූ රුසියන් ප්‍රහාරය ..

යුක්‍රේනයේ පස්දෙනෙකුට මරු කැදවූ රුසියන් ප්‍රහාරය ..

කතාබහක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.