ඔටුන්න හිමි කුමරු ඝාතනය කිරීමට සැලැස්මක්..

By Piyumika Aug 15, 2024 07:51 AM GMT
Report

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඝාතනය කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක වන බව ඇමෙරිකාවේ ‘පොලිටිකෝ’ වෙබ් පුවත් සේවය වාර්තා කර තිබේ .

අයිස් විකුණූ මුදල්ද සමග දෙදෙනකු අත්අඩංගුවට ..

අයිස් විකුණූ මුදල්ද සමග දෙදෙනකු අත්අඩංගුවට ..

‘පොලිටිකෝ’ වෙබ් පුවත් සේවය මේ බව වාර්තා කළේ ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමිණි.

මයෝසීන යුගයට අයත් වඳ වී ගිය සත්ත්ව පොසිල සාධක හමු වූ අරුවක්කාලු ගැන කැබිනට් තීරණය ..

මයෝසීන යුගයට අයත් වඳ වී ගිය සත්ත්ව පොසිල සාධක හමු වූ අරුවක්කාලු ගැන කැබිනට් තීරණය ..

සුන්නි මුස්ලිම් සෞදිය සහ යුදෙව් ඊශ්‍රායලය අතරේ යහපත් සබඳතා පවතී. යහපත් සබඳතා ආරම්භ වූයේ සල්මාන් කුමරුන්ගේ මැදිහත් වීමෙනි. මෙය කලාපීය අසල්වැසි මුස්ලිම් රටවල විරෝධයට හේතුවක් වී ඇති අතර, සෞදි කුමරුන්ට මරණ තර්ජන එල්ල වී ඇත්තේ ද මේ නිසාය.