ඉන්දියාවත් ලංකාවත් අතර අවබෝධතා ගිවිසුමක්...
By Parami Dissanayake
ඉන්දියාව සමග LNG සැපයුම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
අද (20) එම ගිවිසුමට එළඹුණු බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.