චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් 05 දෙනෙකුගේ දිවි අහිමි වේ...
චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ , වායූ කන්දුවීමක් අනතුරට හේතුවී ඇති බව ය.
එම අනතුරින් පතලේ සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බේරාගැනීමට ද සහන කණ්ඩායම් කටයුතු කර ඇති බව වාර්තා වෙයි