සිසුන්ගේ ජිවිත අවදානමට හෙළු අම්පාර ට්‍රැක්ටර් අනතුරට අදාළව අත්අඩංගුවට ගත් අය ගැන ගත් තීරණය..

Report

අම්පාරේ මද්‍රාසා සිසුන් 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටරය ගසාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥවරයා පත් කරයි..

සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥවරයා පත් කරයි..

අනෙක් දෙදෙනා සමනතුරේ වැඩ බලන මහේස්ත්‍රාත් විසින් ඇප මත මුදා හරි බවයි වාර්තා වන්නේ.

You may like this video