රාජ්‍ය නායකයාට තර්ජනය කරලා බේරෙන්න පුළුවන්ද.. ඇමරිකාවම සසල කළ භයානක සිද්ධිය…

Report

ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවරයා වන්නේ ජෝ බයිඩ්න්.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පසුව පත්වූ ජනාධිපතිවරයායි...

සිය ෆේස්බුක් ගිණුම හරහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට සහ තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසකය තර්ජනය කළ පුද්ගලයෙකු එෆ් බී අයි වැටලීමකදී වෙඩි වැදී මිය ගොස් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගියදා මෙම අඅත්අඩංගුවට ගැනීම සඳහා ගිය නිළදාරීන් විසින් පෙනීසිටීමක් භාර ගැනීමට ගිය අවස්ථාවේදී එම වෙඩිතැබීම සඳහා තීරණය කර තිබුණා.

ක්‍රෙග් රොබර්ට්ස් නම් මෙම පුද්ගලයා උටා පළාතේ පදිංචිව සිටි අතර ජනාධිපති බයිඩන් එම ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබීම මීට හේතුවයි...

රොබර්ට්ස්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කර ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා ජනාධිපති බයිඩන් ට සහ රජයේ වෛද්‍යවරයෙකුට එරෙහිව තර්ජනය කර ඇති බව අනාවරණය වී තිබුණා.

ඒ හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා නැගීම ඔහුගේ නොසෑහීමට හේතු වූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා දීම එෆ් බී නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වාර්තා කර තිබෙන්නේ.