අමායා අධිකාරි සහ යොහාන් යුගදිවියට- සමාජ මාධ්‍ය කැළඹූ සුන්දර මංගල ඡායාරූප මෙන්න

Report

  අමායා අධිකාරි කියන්නේ හැමෝම දන්න නිළියක්නේ. කළින් විවාහ වෙලා හිටපු එයා ඔන්න ආයෙමත් විවාහ වෙලා.

යොහාන් කියන දක්ෂ ගායකයක් එක්ක විවාහවෙලා තියෙන්නේ .

ඔන්න ඇය ගේ ඒ සුන්දරව පැවති විවාහයේ අපූරු photos මේ වෙද්දී සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් ජනප්‍රිය වෙලා .

නව යුවළට සුබ පතන අතරම  ඔන්න ඔයාලත් බලන්නකෝ ඒ අපූරු රටම හොල්ලපු මංගල්‍යයේ ජායාරූප 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery