අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2026 ඔක්තෝබර් 27 වැනි අඟහරුවාදා දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව ලේකම් නාලක කළුවැව මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පූර්වාරක්ෂක පියවරක් ලෙස ගෙන ඇති මෙම තීරණය ඔක්තෝබර් 27 වැනි දිනට පමණක් බලපැවැත්වේ.

කෙසේ වෙතත්, පාසල් වසා තැබුණද, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කලින් සැලසුම් කර තිබූ පරිදිම පැවැත්වීමට නියමිතය.

පාසල් 26කට නිවාඩු - මේ දැන් නිකුත් වූ හදිසි තීරණය මෙන්න - අයහපත් කාලගුණයෙන් පාසල් නිවාඩු ප්‍රකාශයට

පාසල් 26කට නිවාඩු - මේ දැන් නිකුත් වූ හදිසි තීරණය මෙන්න - අයහපත් කාලගුණයෙන් පාසල් නිවාඩු ප්‍රකාශයට

Gallery