මුදල් ඇමති අලි සබ්රි ගෙන් විශේෂ දැනුම් දීමක්.!!
By Aruna
අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
ඩොලර් මිලියන පනහක් යනු එක් දිනක සදහා අවශ්‍ය ආනයන වියදමට සමාන මුදලකි.
මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන කිසිදු යෝජනාවකට සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
රාජ්‍ය නායකයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අර්ථ විරහිත වනු ඇති බව ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |