මත්පැන් බොන අයට තරු විසික්වෙන නරක ආරංචියක්

Report

ඉදිරියේදී මත්පැන් ගාස්තු ඉහළ යාමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එහි සභාපති අජිත් උඩුගම සඳහන් කරන්නේ අද සිට ක්‍රියාත්මක වන ලෙස සියලු මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබීම ඊට හේතුව බවයි.

එබැවින් සියලු‍ම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට වහාම ක්‍රියාත්මක වන ලෙස සියයට සියයකින් පමණ ඉහළ දමා ඇත.

මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට

මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට

ඒ ජනාධිපතිවරයා විසින් ඉකුත් 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර, එහි දැක්වුණේ වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව මේ යටතේ ඉහළ දමා තිබෙන බවයි.

පාසල් සිසුන්ට සුබ ආරංචියක් - පෙබරවාරියේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ටත්

පාසල් සිසුන්ට සුබ ආරංචියක් - පෙබරවාරියේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ටත්

විශ්‍රාම වැටුප් හා මාසික දීමනාවල වෙනසක්

විශ්‍රාම වැටුප් හා මාසික දීමනාවල වෙනසක්