ලොවක් ආදරය කළ ඔස්කාර් සම්මානලාභී සුපිරි නළුවා දිවි සැරිය නිමා කරයි - (PHOTOS)
By R.rishma
89වන වියේ පසු වුණු, ඔස්කාර් සම්මානලාභී ප්‍රසිද්ධ නළු ඇලන් ආර්කින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනේ, ඔහුගේ මරණයට හේතුව වයස්ගත වීම නිසා බවටයි.
2006 වසරේ ලිට්ල් මිස් සන්ෂයින් සිනමාපටය වෙනුවෙන් ඔහු ඔස්කාර් සම්මානය දිනාගෙන තිබෙනවා.
එන්ටර් ලොපින් වෙනුවෙන් ඔහු ටෝනි සම්මානයද දිනා ගැනීමට සමත් වුනා.





