උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි - කාලසටහන ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න.(PHOTOS)
මේ වන විට 2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ කාල සටහන නිකුත් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ විභාගය සඳහා තුන් ලක්ෂ 42,883 දෙනෙකු මේ වනවිට අයදුම් කර ඇති බවයි.
2024 ජනවාරි මස 4 වනදා සිට 30 වනදා දක්වා විභාගය පැවැත්වෙන බව සඳහන් වේ.
කාලසටහන බාගත කර ගැනීමට මෙතැන Click කරන්න.
