"..සුදු හා පැටියෙක්..." - අඛිල යළිත් පිය පදවිය ලබයි - (PHOTOS)
By Sewvandhi
අඛිල ධනුද්ධර, කියන්නේ කවුරුත් හදුනන ජනප්‍රිය තරුවක්. ඔහුගේ දෙමව්පියන් ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑ.
ඉතින් අඛිල දැනටමත් පිය පදවිය ලබලා. හැබැයි අද ඔහුට අමතක නොවන දවසක්..
බලන්නකෝ අකිල අද එයාගේ ෆේස්බූක් ගිණුමට ඒ පිළිබදව සටහනකුත් එක්ක එකතු කරලා තිබුණු ලස්සන ජායාරූප එකතුව...
Sponsored By Sarrita Jewellery






