අම්මගෙ මූණමයි තියන්නේ.. අකිල එමී පවුලට ආ අලුත්ම සාමාජිකයා... මුල්වරට සමාජ මාධ්‍යට දැමූ ඡායාරූප.. (VIDEO/PHOTOS)

Gossip Today Actors Sri Lankan Actor
By Sithumi May 18, 2024 05:27 PM GMT
Sithumi

Sithumi

Report

අකිල එමී කියලා කියන්නේ ගොඩක් ආදරෙන් ජීවත් වන පවුලක්.

එමී හරිම අහිංසක කෙනෙක්. ඉතිම් ඒ දෙන්නගේ ආදරේ නම් හරිම සුන්දරයි.

ඉතින් පවුලට ආපු එක එක කරදර නිසා ජීවිතේ ලස්සන කරගන්න ඒ දෙන්න ගොඩාක් උත්සාහ කරනවා.

ඉතින් කොහොම වුණත් දැන් ඒ දෙන්නගේ ජීවිතේට තවත් අලුත් වටිනාකමක් එක්වෙලා.

ඒ තමයි අකිල එමීගේ පවුලට ආ අලුත්ම සාමාජිකයා.

අනේ පොඩ්ඩගෙ ලස්සන බලන්නකෝ..


.

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha