එයාලගේ පවුලට අලුත් කෙනෙක් එන්න යන්නේ.. අකිල එමී සතුටෙන්ම කරපු ශූට් එක මෙන්න... (PHOTOS)

Report

පවුලේ හයිය විදියට හිටිය තාත්තා නැති වුණාට පස්සේ ඒ ආදර්‍රෙ කොච්චර ගිලිහිලා ගියත් අකිල එමී ඇතුලු පවුලේ අය දැන් ආයෙත් ජීවිතේට මුහුණ දෙන්න ඕනිනේ.

ඉතින් මෙහෙමයි අකිලගේ පවුලට කාලෙකට පස්සේ සතුට අරගෙන ඇවිත්. ඒ තමයි අකිලගේ පවුලට එකතු වෙන අලුත්ම සාමාජිකයා.

ඉතින් එමී නැවත වතාවක් අම්මා කෙනෙක් වෙන්න යනවා. මේ සතුට නිසා ජැක්සන් පවුලට මේක වෙනස්ම කාලයක්.මේ සතුට එයාල වෙනස්ම විදියට පවුලේ හැමෝම එක්ක සමරලා තිබුණා. කොහොම වුණත්.

ඉතින් අකිල එමී සහ චූටි දුවත් එක්කම මේ පාර ලස්සනම ලස්සන ශූට් එකක් කරලා. බලන්නකෝ ලස්සන..

GalleryGalleryGalleryGalleryGalleryGallery