අජිත් රෝහණ නව ධූරයේ වැඩ භාරගනී..(PHOTOS)

Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පලාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඊයේ (01) වැඩ භාරගෙන තිබෙනවා.

සර්ව ආගමික වාතාවත්වලට අනුව යි එය සිදු වී ඇත්තේ. වැඩ භාර ගැනීමට ප්‍රථම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාතර බෝ සමිදු වෙත ගොස් ආගමික වතාවන් සිදු කොට මාතර බෝ සමිදුගේ ආශිර්වාදය ද ලබාගැනීමට කටයුතු කළා.

අජිත් රෝහණ අපරාධ හා රථවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කළ නිලධාරියෙක්.

දකුණු පළාත භාරව කටයුතු කරන දස වැනි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අජිත් රෝහණ පොලිස් ඉතිහාසයට එකතු වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery