අජිත් රෝහණ සම්බන්ධයෙන් අධිකරණය ගත් තීරණය මෙන්න..
Ajith Rohana
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Department of Prisons Sri Lanka
By Aruna
තමන්ව ස්ථාන මාරුකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය ගනු ලැබූ තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 17 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
එම පෙත්සම අද (10) ප්‍රියන්ත ජයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහතුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඉන් අනතුරුව අධිකරණය සලකා බැලීම සඳහා ලබන 17 වනදා කැඳවන ලෙස නියෝග කරනු ලැබුවේ.