අද කරන්න යන දේ ගැන අජිත් රෝහණ ගෙන් විශේෂ දැනුම් දීමක්..(VIDEO)
By Aruna
අද(06) දිනයේ දීප ව්‍යාප්තව වෘත්තීය සමිති දියත් කරන හර්තාලයට පෙර සාමකාමී විරෝධතාවල නිරත වන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
ප්‍රචණ්ඩත්වයේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
ව්‍යාපාර වසා දමන ලෙස තර්ජනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.
එම නිවේදනය සහ අජිත් රෝහණ මහතා විසින් සිදු කරන විශේෂ ප්‍රකාශය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |