බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වය පහළ මට්ටමක

Report

මෙරට බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මේ අනුව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ තිබෙන බව වාර්තා වේ.

 තවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවයි.