වවුනියාවේ ලැව් ගින්නක් වේගයෙන් පැතිරෙයි - පාලනය සඳහා ගුවන් හමුදාව ක්ෂණිකව මැදිහත් වෙයි
By Kaushi
වවුනියාව - පුරවසම්කුලම ප්‍රදේශයේ හදිසියේ හටගත් ලැව් ගින්නක් සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වී ඇත.
ඒ අනුව පුරවසම්කුලම පොලිසියෙන් ලැබුණු දැනුම්දීමකට අනුව, ගින්න ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගුවන් හමුදාවේ ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ කණ්ඩායම එම ප්‍රදේශයට ළඟා වී මෙම ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණු බව වාර්තා වේ.
එසේම ගුවන් හමුදාව සඳහන් කළේ ඒ හේතුවෙන්, ආසන්නයේ පිහිටි වන රක්ෂිතයට මෙන්ම වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයට සිදුවීමට තිබූ දැඩි හානිය අවම කර ගැනීමට වූ බවයි.
මේ ශ්‍රේණි සඳහා නව විෂය මාලාවක් සහ සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් - පාසල් නිවාඩු සම්බන්ධයෙනුත් විශේෂ ඉල්ලීමක්