වසර 50කට පසු අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමක්...

Fire Iceland
By Parami Dissanayake Aug 23, 2024 02:08 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අයිස්ලන්තයේ Reykjavik අගනුවරට යාබද අර්ධද්වීපයේ නැවතත් ගිනිකඳු පිපිරීමක් ආරම්භ වී ඇති අතර, මෙය වසර 50කට පසුව අයිස්ලන්තයේ සිදුවන දරුණුතම ගිනිකඳු පිපිරිම ලෙස සඳහන් වේ.

ගංවතුර හා නායයාම් හේතුවෙන් ඉන්දියාවේ 65,000ක් පමණ අවතැන් වේ...

ගංවතුර හා නායයාම් හේතුවෙන් ඉන්දියාවේ 65,000ක් පමණ අවතැන් වේ...

උතුරු අමෙරිකානු සහ යුරේසියානු භූ තැටි දෙකඩ වන මැද අත්ලාන්තික් කඳු මුදුනේ පිහිටීම හේතුවෙන් අයිස්ලන්තය ලොව ගිනිකඳු පිහිට ඇති ස්ථානවලින් උණුසුම් ම ස්ථානය ලෙස සඳහන්.

මෙය වසරක් ඇතුළත එම ප්‍රදේශයෙන් සිදුවූ 06 වැනි ලාවා මතුවීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ReeCha