අයිස්ලන්තයේ Reykjavik අගනුවරට යාබද අර්ධද්වීපයේ නැවතත් ගිනිකඳු පිපිරීමක් ආරම්භ වී ඇති අතර, මෙය වසර 50කට පසුව අයිස්ලන්තයේ සිදුවන දරුණුතම ගිනිකඳු පිපිරිම ලෙස සඳහන් වේ.
උතුරු අමෙරිකානු සහ යුරේසියානු භූ තැටි දෙකඩ වන මැද අත්ලාන්තික් කඳු මුදුනේ පිහිටීම හේතුවෙන් අයිස්ලන්තය ලොව ගිනිකඳු පිහිට ඇති ස්ථානවලින් උණුසුම් ම ස්ථානය ලෙස සඳහන්.
මෙය වසරක් ඇතුළත එම ප්‍රදේශයෙන් සිදුවූ 06 වැනි ලාවා මතුවීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.