පිපිරීම් හතරකින් 31ක් ජීවිතක්ෂයට - 87කට තුවාල.එහි භයානක තත්ත්වය මෙන්න..
By krishani
ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරීම් හතරකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 87 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ප්‍රහාරය එල්ල කළ බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (අයිඑස්) පිළිගෙන තිබෙන බවද සඳහන් .
Mazar-i-Sharif මුස්ලිම් පල්ලියට ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගොඩනැගිල්ල බැතිමතුන්ගෙන් පිරී තිබියදී බවයි පැවසෙන්නේ.
එමෙන්ම IS සංවිධානය විසින් කුන්දුස් හි පොලිස් ස්ථානයක් අසල වාහනයක් පුපුරුවා හැරීමෙන් හතර දෙනෙකු මිය ගොස් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.