ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ 3 ක් අදානිගේ අතට.

Report

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ 3ක පරිපාලනය තමන් යටතට ලබාගැනීමට ඉන්දියාවේ අදානි සමූහය සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ, ඒ, අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන ගුවන්තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කළමනාකරණ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි.

මේ අතර ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපළ ඇතුළු ගුවන්තොටුපළ 08ක් අදානි සමාගම පාලනය කරනු ලබනවා.