සූක්ෂමව කපටි කමෙන් වැඩේ කරගන්න...අද චාන්ස් එක ඔයාටයි-23 MARCH
මේෂ ලග්නය - දක්ෂතා වර්ධනය හා දියුණුව
අද ඔබේ දක්ෂතා වැඩිවී ඉගෙනීමේ ආශාව ඉහළ යනු ඇත. උසස් අධ්‍යාපන ව්‍යාපෘති සාර්ථකව නිම වේ. විශේෂයෙන් ගුරු සේවය, උපදේශක තනතුරු වල සිටින ඔබ ගෞරවාදරයට පාත්‍ර වෙයි. ආයතනික අවධානයත් ඔබ දිනාගනී. නිරෝගී සෞඛ්‍යයක් ඇතිවෙයි.
වෘෂභ ලග්නය - සූක්ෂමව කටයුතු කරන්න
අද දවසේ සිතේ ධෛර්යය අඩුවිය හැක. ජීවිතය සම්බන්ධ අයහපත් සිදුවීම් වලට ඉඩ ඇති බැවින් අනතුරුදායක කටයුතු වලින් වළකින්න. ශරීරය දුර්වල කරවන රෝගවලට ඉඩ තිබේ.
මිථුන ලග්නය - විවාහයට සුබදායක දවසක්
විවාහ අපේක්ෂකයන්ට අද දිනය යහපත්ය. විවාහ වී සිටින අය සඳහා සබඳතා ගැන සැලකිලිමත් විය යුතුයි. ව්‍යාපාරික සහයෝගීතාවයන්හි මත ගැටුම් ඇති විය හැක.
කටක ලග්නය - සෞඛ්‍යය සහ සබඳතා අවධානයෙන්
අද දින මත ගැටුම්, රහස් සතුරු උපතට ඉඩ ඇත. ආහාර පාලනය කිරීම වැදගත්ය, නැතහොත් අභ්‍යන්තර රෝග ඇති විය හැක.
සිංහ ලග්නය - දරුවන් සහ අධ්‍යාපන සාර්ථකත්වය
අද දින ඔබේ උගන්වීමේ උනන්දුව ඉහළ යයි. තරඟ විභාග ජය ගැනීමට වාසනාව ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙස විය හැක.
කන්‍යා ලග්නය - පවුල් සබඳතා ශක්තිමත් වේ
අද මව්පස නෑයින් සමඟ යහපත් සබඳතාවක් ඇති වේ. ගෙදර වටා සන්සුන් පරිසරයක් රැකගන්න.
තුලා ලග්නය - ඔබේ දක්ෂතා කෙරෙහි අවධානය
අද ඔබට ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට අවස්ථාව ලැබේ. සහෝදර සබඳතා ශක්තිමත්වෙයි. සෙම්, පීනස වැනි ගැටළු ඇති විය හැක.
වෘශ්චික ලග්නය - ආර්ථික වාසනාව
අද ඔබගේ ආදර සබඳතා සහ මුදල් පිළිබඳ වාසනාවන්ත දිනයක්. පවුලේ අය සමඟ සුභ කාලය ගත වේ.
ධනු ලග්නය - නව මිතුරන් සහ වාසනාව
අද ඔබට නව මිතුරන් ලැබෙයි. සමාජයේ පිළිගැනීම ලැබේ. ව්‍යාපාරික වාසනාවක් ද ඇත.
මකර ලග්නය - වාද විවාද වලින් වළකින්න
අද ඔබට සිත චංචල වන අතර අවාසියි. නඩු වාද හා වියදම් වැඩි විය හැක. වෛර සහ අවාසියෙන් වළකින්න.
කුම්භ ලග්නය - සමාජ ආරෝහණයක්
අද ව්‍යාපාරිකයන්ට වාසනාවන්ත දිනයකි. සමාජයේ නම දිනාගනී. ආදර සහ ආරක්ෂාව ලැබේ.
මීන ලග්නය - වස්තු සහ සම්පත් වාසනාව
අද ඔබට වස්තු සහ සම්පත් ලැබෙයි. යහපත් දවසක් වන අතර, පවුලේ සහයෝගය ලැබෙයි.
