සුප්‍රසිද්ධ නිළිය මෝටර් රථ සමාගමකින් කෝටි පනහක වන්දියක් ඉල්ලයි..හේතුව මෙන්න..

Indian Actress Actress Latest Headlines
By Sewvandhi Aug 31, 2024 09:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනප්‍රිය සිනමා නිලියක් වන රිමි සෙන් ,ලෑන්ඩ් රෝවර් රථයේ සිදුවුණ අඩුපාඩු නිසාවෙන් එම සමාගමට විරුද්ධව නඩු පවරා තිබෙනවා. ඇය ලෑන්ඩ් රෝවන් සමාගමෙන් ඉන්දීය රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලමිනුයි මෙලෙස නඩු පවරා ඇත්තේ.

තමන් මිල දී ගත් රථය අලුත් වැඩියා සම්බන්ධයෙන් ඇති වූ මානසික හිරිහැරය හේතුවෙන්,ඇය මෙලෙස නඩු පවරා තිබෙනවා. රිමි සෙන් 2020 වසරේ ලක්ෂ 92ට ලෑන්ඩ් රෝවර් රථයක් මිල දී ගෙන ඇති අතර 2023 වසරේ ජනවාරි දක්වා වගකීම් සහතිකයක්ද ලබා දී තිබෙනවා.

කොවිඩ් - 19 හේතුවෙන් කාලයක් එය භාවිතයට ගෙන නොතිබී ඇති අතර පසුව බහුලව භාවිතයට ගත් පසු දෝෂ ඇති වූ බවට ඇය පවසා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇය අලෙවි නොයෝජිතයින් දැනුවත් කළද ඔවුන් එය ප්‍රතික්ෂේප ක‍ළ බවයි ඇය චෝදනා කරන්නේ.

අතිශයින්ම කාන්තාවන්ටයි..! ඔබේ සැමියා ඔබ සමඟ ලිංගිකව එකතුවීමට උනන්දුවක් නැද්ද..? එහෙනම් හේතුව මේක වෙන්න පුළුවන්..

අතිශයින්ම කාන්තාවන්ටයි..! ඔබේ සැමියා ඔබ සමඟ ලිංගිකව එකතුවීමට උනන්දුවක් නැද්ද..? එහෙනම් හේතුව මේක වෙන්න පුළුවන්..

ReeCha